පියාඹන්න දෙන්න මට ඔබේ හද මැදුරට සොයුරියක් ලෙසින්, හදේ ඉන්න දෙන්න තිමිර ඉරා නැගණියක් ලෙසින්, ...................... විනි විදින දකින කැඩපත මේ පන්හිදයි මගේ , මා යෙහෙළියයි ඔබේ ........................
No comments:
Post a Comment