Wednesday, January 19, 2011

1 comment:

  1. අසාගතිමි ඔබගෙන්ම
    නිහඬවම කී ඔබේ කථාව...
    දුටිමි මා පසු දිනක
    වියැකී ඇති වග ඔබ කඳුලැලි...
    සෙනෙහසකි සතුව ඔබ
    ගැඹුරු පත්ලකින් නැඟුන..
    රාවය නැගේ ආදරයේ
    ඔබ ගයන ගීතයේ...
    රැකගනිමි සදාකල්
    මතකයන් වියෝගයේ...

    ReplyDelete